Festival නත්තල් සමය නත්තල යනු හුදෙක්ම පරිත්‍යාගයයි. සැරසිලි වලටම පමණක්ම සීමා නොවූ ඇති හැටියෙන් මිනිස්සු නැති අත්වැල් පවුරු බඳින ශක්තිමත් යදමක් බිහි කරන්නට මේ කාලසීමාව අනභිබවනීය වෙයි.